Skip to content

April 4, 2012

8

වසර 18කට කලින් iPad එකක්, හැදුවේ නම් apple නොවෙයි!

දැනට Apple සමාගම විසින් Samsung/HTC සමාගම් නඩු පවරා තිබෙනවා iPad එක කොපිකිරීමෙන් Samsung Tab වැනි Android tabl නිපදවන බවත්, Tablet කියනේ Apple ලගේ නිර්මාණයක් ලෙසත්.  නමුත් දැන් පෙනීයනවා iPad නිර්මාණය වසර 18ක් පරණ නිර්මානයක් බව. ඒ කියන්නේ ජොබ්ස් මේකත් හොරකම් කරපු අදහසක් ?

ඒ විතරක් නොවෙයි Apple වින්සින් iPad එක apple නිර්මාණයක් නොවෙන අතර මෙය 1994දී Fidler/Knight Ridder tablet එකේ අදහස්ක් බවත් Apple D889 පේටන් බලත්‍රය ඇපල්ට අහිමි වෙන බවක් තමයි පෙන්නේ. 1994 දී Knight Ridder කියන පුවත් පත් සමාගම තමයි මේ iPad එක මීට වසර 18කට පෙර නිර්මාණය කරේ….

පහත විඩියෝවෙන් මේ ගැන විස්තරාතමක දක්වා තිබෙනවා.

 

Read more from Mobile, News
8 Comments Post a comment
  1. Apr 4 2012

    අයියෝ 😀

    Reply
  2. srilankikayaa
    Apr 4 2012

    ඔය විදියට බැලුවොත් ඉතින් පරිගණකය හැදුවේ ඒකෙ මුලින්ම තිබුණු වැකුම් සොයාගත්ත කෙනා කියලා කියාවි.නැත්නම් IC එක සොයා ගත්ත කෙනා කියලා කියාවි.Apple නිපදෙව්වෙ e-paper reader එකක්වත් e-book reader එකක්වත් නෙමෙයි.i pad කියන්නේ ඔය දෙකටම වඩා තාක්ෂණයෙන් දියුණු පරිගණකයක් මඟින් කළ හැකි බොහෝ දේ කළහැකි උපකරණයක්.ඉහත වීඩියෝවෙන් පෙනෙන ආකාරයට එයින් කියවෙන්නේ e-paper reader කියන සංකල්පය.ipad එකකට හරි galaxy tab එකකට හරි tablet PC කියන එන වැරදියි.ඒවා අයිති වෙන්නේ post-pc tableකියන වර්ගයටයි.මොකද මේකෙ දුවන්නේ mobile os නිසා.ඒ අනුව මටනම් හිතෙන්නේ Apple patent එකට මේකෙන් හානියක් නෑ කියලයි.

    Reply
    • Dasith
      Apr 5 2012

      Oba kiyana kathawa harinam, Apple samagama anith Tablet samagam walata “form factor eke” matha nadu dameemen owun Tablet eke chaturasrakara weema owunge Patent eketa aythi bawa kiwwa. Namuth Neatherlands saha Australia we owun ema Patent nadu walin paada una.

      Loke Tablet ‘concept’ eke Apple magin ‘popularize’ kala namuth ehi ‘form factor’ saha anekuth dewal patent kara nohakiya.

      Reply
    • දිමුතු
      Apr 8 2012

      මොනවා උනත් ඇපල් සමාගමේ මේ තරගවිරෝදී චර්යාවන් නම් බොහොම කැතයි නේද? මේ අය slide to unlock කියන එක වගේ සුළු දේවල් වලටත් පේටන්ට් අයිතිය අරන් තිබුනා.අනිත් එක මේ කිසිම අවස්ථාවක මේ අය මේ දේවල් licence fee එකක් අරගෙන වත් දෙන්න සුදානම් නෑ පැහැදිලි අරමුණ අනික නිෂ්පාදනය කඩාකප්පල් කිරීම.

      Reply
  3. රියාස් මොහොමඩ්
    Apr 4 2012

    Srilankikayaa අයියා කියපු කතාවටනම් මමත් එකගයි

    Reply
  4. subodha
    Apr 4 2012

    සියල්ල තීරණය වන්නේ patent එක ලියා ඇති ආකාරය මත නේද?
    Canon එක Printer technology හොරෙන් ගත්ත ආකාරය මට තවම මතකයි. Patent එකේ වචන දෙක තුනක සහයෙන් ඔවුන් නඩුවෙන් ගැලවුනා…

    Reply
  5. Hasitha
    Apr 5 2012

    මේ ගැන පොඩ්ඩක් හොයල බලන්න http://en.wikipedia.org/wiki/Knowledge_Navigator

    Reply
  6. දිමුතු
    Apr 8 2012

    ඇපල් සමාගම ගොඩක් වෙලාවට තරග කරලා දිනන්න බැරි වෙනකොට මේ වගේ වැඩ වලට පෙලබෙනවා නේ. කලින් Android වලටත් නඩු දාල අන්තිමට ඒකෙම notification එක කොපි කලානේ.

    Reply

Leave a Reply to namila

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->