Skip to content

April 14, 2012

1

Apple සම නිර්මාතුරූ Steve Wozniak Windows Phone 7 එකක් මිලදී ගනී?

Steve Wozniak Twitter update එකට අනුව ඔහු AT&T (ඇමරිකාවේ දුරකතන සේවා සපයන සමාගමක්) ව්වුර්ත කරනතුරු බලා සිටින බවයි පැවසෙන්නේ. නිකන්ම නෙවෙයි අලුත්ම Nokia Lumia 900 එකක් මිලදී ගැනීමට. මෙය Nokia සමාගමේ නවතම Windows Phone 7.5 දුරකතනයි.

iPhone සාදන සමාගමේ සම-නිර්මාපකයා හැටියට ඔහු Windows Phone එකක් ගන්න යන එක කෙනෙකුට පුදුම හිතෙන්න පුලුවන්.

Read more from Mobile, News
1 Comment Post a comment
  1. ඒ මනුස්සයා කරන්නේ බොනිකර තරුවක්. ඔය වින්ඩෝස් ෆෝන් එකේ තියෙන හොද ගුණාංග ඇපල් එකට ගන්නයි යන්නේ

    Reply

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->