Skip to content

March 31, 2011

24

Techකතා The Magazine, ආයුබෝවන්!

ආයුබෝවන් කියලා ඔන්න Techකතා තවත් වැඩකට අතගැහුවා. ඒ තමයි Techකතා The Magazine! මෙය තවත් අපේ එක් අසන්නෙකුගෙ අදහසක් ක්‍රියාත්මක කිරීමක්.  දැනට Techකතා විසින් දැනුම සම්බාරයක් Techකතා පොඩ්කාස්ට් එක හා Techකතා ගූගල් සමුහය ඔස්සේ බෙදාගන්නවා.  Techකතා ගූගල් සමුහයේ මසකට ඊමේල්  1000~2000 අතර ප්‍රමාණක් හුවමාරු වෙනවා. සාමාජිකයන් 1000කට වැඩි පිරිසක් මෙහි සාමාජිකත්වය ගෙන තියෙනවා. මසකට පැන 100යක් පමණ Techකතා පොඩ්කාස්ට් එක වෙත යොමුවෙනවා.  එකම පැනය නැවත නැවත අසන විට නැවත නැවත පිලිතුරු දීම වෙනුවට මෙය උපකාර කරගගෙන එම පැනවලට පිලිතුරු මෙහිදී ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. පොදුවේ පැනනගින් ගැටලුවට පිලිතුරු දීම මේමහින් පහසුවෙනු ඇතැයි කියා අපි බලාපොරොත්තු වෙනවා.  තවද සිංහලෙන් කරන ගූගල් සෙවුම් වලට වඩා හොද ප්‍රතිපල ද මෙමගින් ලැබේනු ඇත.

මෙවැනි සාමුහික ක්‍රියාවන් වලින් දැනුම බෙදාගැනීම හා එය අපේම බසින් සිදුකරන ක්‍රියාවලියට තවත් දායකත්වය ලබාදෙන්න තමයි Techකතා The Magazine එක අපි ගෙන එන්නේ. ඉහත සදහන් කල ක්‍රියාවලින් එන දැනුම එකම තැනක සොයාගන්න, බෙදාගන්න වගේම පැහැදිලිව ගුනාත්මක ලෙස එම දැනුම ඉදිරිපත්කිරිමටයි. අපි දැනට පිලිගත් දෙයක් තමයි යම්කිසි පුද්ගලයෙක් ගත් විට ඔහු යම්කිසි දෙයකට දක්ෂයෙකු බව, එම දැනුම අනිත් අය සමග බෙදාගැනීමෙන් තවත් අයට එම දැනුම ලාබාදෙන්න හැකිබව. එලෙස සියලුම දෙනාට වගේ තමන්ගේ දැනුම අනිත් අය සමග බෙදාගැනීමෙන් මහගු උපකාරයක් කල හැකිබවයි අපේ පිලිගැනීම.

Techකතා The Magazine එක පරිගනක දැනුමට සීමා නොවී හැම දෙයක් ගැනම දැනුම බෙදාගන්න තමයි අදහස.  මේ හැමදේම අපිට තනිව කල නොහැක, නමුත් සමූහයක් ලෙස මෙය අපිට සැබෑකරගත හැකි සිහිනයකි. ඉතින් අපිට ඔබේ උපකාරය දෙන්න. සිංහල බසින් තියන නිවැරදි පැහැදිලි දැනුම අන්තර්ජාලයට මුදාහරින්න ගන්න තවත් එක් උත්සාහයක් කියලා කියන්න පුලුවන්.

උපකාර කරන්නේ කොහොමද?

  1. සොයාගැනීමක් හෝ තාක්ෂනික ලිපි ලියා දීමෙන්
  2. Techකත ගූගල් සමුහයේ උන කතාබහක්ට ලැබුන පිලිතුරක් හා පැනය ගැන සරලව හා පැහැදිලිව ලියා එවීමෙන්.
  3. කිසියම් දෙයක් කරන ආකාරය රූපසටහන් හෝ විඩියෝ සහිතව ඉදිරිපත් කිරීම මගින්.
  4. වෙනත් බාසාවකින් ගිය ලිපියක් සරලව සිංහල බසින් ලියා එවීම. (උපුටා ගැනීම සදහන් කල යුතුයි.) 100% ක පරිවර්තනයක් නොවිය යුතුයි.
  5. ජංගම දුරකතන හා ඉලෙක්ට්‍රොනික උපකරන ගැන හැදින්වීම්, හොද නරක හා සරල විස්තරයක්.

සියලුම ලිපි mag [at] techkatha [dot] com වෙත එවන්න. ලිපියේ අයිතිය ඔබ සතුවේ. ඔබේ නම එම ලිපියේ ඇතුලත් කරනු ඇත. නමුත් ලිපි සියල්ල creative commons ලයිසනය යටතේ විය යුතුයි.

තවද Techකතා ගැන යහලුවන්ට කියන්න. ඔබේ අදහස්/උදහස් comment එකක් ලෙස හෝ info [at] techkatha [dot] com වෙත එවන්න.

 

Read more from News
24 Comments Post a comment
  1. Abilash
    Mar 31 2011

    Niyama vaedak… apith bokenma support…

    Reply
  2. Mar 31 2011

    ඇත්තෙන්ම ගොඩක් වටිනා වැඩක් පුලුවන් උදව්වක් අපිත් කරනවා.මේ හීනය සැබෑවක් වේවියි ප්‍රාර්ථනා කරනවා..

    Reply
  3. Malin..............
    Mar 31 2011

    නියම නියම වැඩක්…………. බොහොම ස්තුතී……………

    Reply
  4. Sali007
    Mar 31 2011

    Ela Ela aYYala….maxxa wadak….ohoma yan ohoma yan….

    Reply
  5. dulaj madushan
    Mar 31 2011

    hoda wedak….ela ela….apith full support tama. wedeta..

    Reply
  6. Mar 31 2011

    maxxxxxxxxxxxxxxxx niyamai niyamai aiya

    Reply
  7. යහපත් වැඩක්…
    ජයවේවා…!

    Reply
  8. චම්ලි කරුණාසේකර
    Mar 31 2011

    අපිත් ෆුල් සප් එක දෙනවා….

    Reply
  9. Pasindu
    Mar 31 2011

    කාලීන අවශ්‍යතාවයක් සපුරාලීමක්… නියම වැඩක්…

    Reply
  10. gevidu guththika
    Apr 1 2011

    elakiri saha jalaya wage full sup eka denwa

    Reply
  11. nishan n
    Apr 3 2011

    nice job

    Reply
  12. Apr 3 2011

    good . digatama karagena yanna

    Reply
  13. Kanishka
    Apr 5 2011

    elakiri wedak

    Reply
  14. Apr 6 2011

    JAYA WEWA…digatama karagena yanna..api innawa obath ekka 😉

    Reply
  15. අපිට පුලු පුලුවන් වෙලාවට අනිවා උදව්වක් දෙන්නම්.. සිරා….. හොය හොය හිටපු දෙයක් හම්බෙන්න යන්නෙ….

    Reply
  16. hashan
    Apr 10 2011

    eththenma niyama weda satahanak,mema wedasatahana dikukalak karagena yamata shakthiya lebewa

    Reply
  17. Apr 14 2011

    API LIYANNAM.HODAWEDAK

    Reply
  18. Apr 15 2011

    All the best, we will give you best support to you….. keep it up..

    Reply
  19. rohitha
    Apr 16 2011

    me wada satahana etama hodey degatama karagena yanna oyalata jaya

    Reply
  20. අශේන්
    Apr 18 2011

    ලොවෙත් නැහැ …..එල දිගටම කරන් යනවානම් මැක්සා ….අපි ඕන වෙලාවක support… \m/ 😀

    Reply
  21. Dushan Fernando
    Apr 20 2011

    ela api hoda support ekka dennam.
    යහපත් වැඩක්…
    ජයවේවා…!

    Reply
  22. milinda
    Apr 21 2011

    අපි වාගේ ඩයල් වලට මෙක ලොකු සප් එකක්

    Reply
  23. රංගන
    Apr 30 2011

    එලකිරි මමත් ඔයාලත් එක්ක හැමදාම ඉන්නවා..

    Reply
  24. sampath
    May 22 2011

    නියමයි…….පට්ට

    Reply

Leave a Reply to චම්ලි කරුණාසේකර

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->